ප්‍රථම ප්‍රේමය

ප්‍රතම ප්‍රේමය ගන කවි සින්දු චිත්‍රපට නවකතා බොහොමයක් ලියවිලා අති.බොහොදෙනෙක්ට ආදරය ගන එක ර්ක මත තිබුනත් හම කෙනෙක්ම එකග වෙන තනක්,එ ප්‍රතම ප්‍රෙමය තමයි සුන්දරම කියන එක.

ප්‍රතම ප්‍රේමය ගන ගොඩක්දෙනෙක්ගෙ කතාබහ ඇතුලෙ පුද්ගලිකව මම අතරමං වෙන ගතියක් තිබුන, ඒ තමයි, ප්‍රතම ප්‍රේමය කියන්නනෙ අපිට ඉස්සෙල්ලාම ආදරයක් හිතුන වෙලාවදා නත්නම් පලවෙනි ආදර ස්ම්බන්දය ගනද කියන එක

ඒක පාර්ශවික ආදරයක් ප්‍රතම ප්‍රේමය වෙන්න බරි දා
පලවෙනි ආදර ස්ම්බන්දය ප්‍රතම ප්‍රේමය වෙන්න බරි ද

මගේ අදහස ආදරයක් නම් එතන දෙන්නෙක් ඉන්න ඔනෙ, අනිත් කෙනා අපේ ආදරය ගන දානගන්නත් ඔනේ

ප්‍රතම ප්‍රේමය ගන කතා කර්ද්දි අපි හමවෙලාවෙම අපිට එ අය හම්බවුන කාල වකවානුවත් එක්ක තමයි ගලප ගන්නෙ

අවෘරුදු 16,17,18 එයා මට හම්බුනා, අපි මෙහෙමයි ඒ කාලෙ හිටියෙ වගෙ කතා හරි සුලභයි

මගෙ මෙහෙම පොඩි යොජනාවක් තියනවා, අපිට ආදරය දානුන අනුපිලිවෙලට ගත්තොත් ප්‍රතම ප්‍ර්‍රෙමට කවෘ වෙන්න පුලුවන් ද

එ අපිට ජිවිතයෙ හම්බුනු පලමු කෙනාමද

නත්නම් පස්සෙ කාලෙක අපේ ජිව්තයට ආපු කෙනෙක් දා

පොඩ්ඩක් ආපස්සට ගිහින් හිතල බලන්න, ස්මහර වෙලාවට ජිවිතේ වුන පිලිවෙලටම ප්‍රේමය ලගු කරන්න පුලුවන් වෙයි ද කියල

මගෙ කතාවත් මීට ස්මානයි, මගේ කෙනා ප්ලවෙනිය වෙන්නෙ ජිව්තෙ අනුප්ලිවෙලට නෙමයි.


Comments